22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.11.2024

අද දින උපන් දිනය සමරන චන්ද්‍රකාන්ති ශිල්පාධිපති, දමයන්ති විමලවීර, අනුර චන්ද්‍රසිරි, සුජාතා පරමනාදන්, සරත් රණවීර, මේධා ජයරත්න, ගිරිරාජ් කෞශල්‍ය, පද්මසිරි කොඩිකාර, චන්දිමා ප්‍රේමරත්න,  නවාංජනා මිහිරානි, ටිරොන් මයිකල්, ලසන්ත ද අල්විස්, චන්දිමා සිරිනායක, මධුසංක ප්‍රභාත්, චාමර ශ්‍යාමලී, දන්තිකා මැණිකේ ගුණසිංහ, මනෝජ් පෙරේරා, තාරක අධිකාරි, ශ්‍රීමාල් වීරසිංහ, ප්‍රියන්ත ගමගේ, ඇන්ටන් මැතිව් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz