22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි..


අද දිනට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද පෙරවරු 7ට දිවයින පුරා පිහිට ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ වූ අතර එය සවස 4.00 වන විට අවසන් වීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලිමක් කරමින් දැනුම් දී ඇත්තේ උදෑසනම ගොස් ඡන්දය භාවිතා කරන ලෙසයි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz