අද උදේ හතට ආරම්භ කරන ලද 2024 මහ මැතිවරණයේ න්ද ප්‍රකාශ කිරීම සවස හතරට අවසන් විය. මෙම මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති rma l රත්නායක මහතා පැවසුවේ චන්ද විමසීම ඉතාම සාමකාමීව පැවැති බවයි. මෙම මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඒ සඳහා ම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසීය.
![](https://suratha.lk/wp-content/uploads/2024/11/WhatsApp-Image-2024-11-14-at-18.25.23.jpeg)