22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

IMF නියෝජිත පිරිස අද දිවයිනට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස  අද (17) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතය. එම පිරිස 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

මෙම වසරේ ජූනි මාසයේදී IMF විසින් සමාලෝචනය සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 336 ක තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කරන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz