22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විශ්ව රූ රැජින කිරුල ඩෙන්මාර්කයට

ලෝක සුරූපිනිය තේරීමේ තරගය පසුගිය සෙනසුරාදා මොස්කෝවේදී පැවැත්විණ. සුරූපිනියන් 102 දෙනෙක් අතරින් විශ්ව රූ රැජිණ ලෙස කිරුළ දැරීම සඳහා ඩෙන්මාර්කය රූ රැජිණ වන ( Victoria Kjaer Theilvig) වික්ටෝරියා ක්ජෙර් තෙල්විග් සමත් විය.
විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට ලබා දුන් පළවෙනි කාන්තාව ලෙස වික්ටෝරියා ක්ජෙර් තෙල්වි ඩෙන්මාර්ක් ඉතිහාසයට එක්විය.
2023 විශ්ව වූ රැජිණ ලෙස අභිෂේක ලත් ශෙයිනීස් පැලැසියෝස් විසින් එම කිරුළ වික්ටෝරියා ක්ජෙර් තෙල්විග් වෙත පැළඳු අයුරුයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz