22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රේෂ්ඨාධිකරණ විනිසුරු විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයට…..

වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය දෙසැම්බර් 02 වන දා විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වන අගවිනිසුරු ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු ( murdu fernando) පත් කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස මුර්දු ප්‍රනාන්දු ඉතිහාසයට එක්විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz