22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මම්මූටි සහ මෝහන්ලාල් සමග මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් ආරම්භ කරයි..

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම තරු දෙක වන මම්මූටි සහ මෝහන්ලාල් චිත්‍රපටයක එක්ව රඟපාන්නේ, වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz