22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇමතිට ආ පළමු ඇමතුම හිඟ බිල ගෙවන්න කියලා ලු


හිටපු ඇමතිවරුන් ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් රාජ්‍යා යතන විනාශ වූ බවත් තමාට හිමි අමාත්‍යාංශ ය දුරකථනයට ආ පළමුවෙනි දුරකථන ඇමතුම රුපියල් 24220.ක ට හිඟ මුදල වහම ගෙවන ලෙස එසේ නොකළහොත් දුරකථනය විසන්ධි කරන බව නියෝජිතවරිය තමන්ට දැනුම් දුන් බවකර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහතා මහතා අකුරැස්සේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කර සිටින ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz