22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 25 සිට තුන්දින වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට (25) සිට තුන්දින වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය සඳහන් කළේ, උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා එය පැවැත්වෙන බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදු කෙරෙනවා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz