කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.11.2024

අද දින උපන් දිනය සමරන සේන සමරසිංහ, කමල් කුමාරසිංහ, ජීවනී පෙරේරා, සුජීවා හපුආරච්චි, සුදත් සමරසිංහ, සරත් විජේසිංහ, මිහිරි ප්‍රියංගනී යාපා, සමාධි අරුණචායා, එස්.එම්. බන්දුශීල, රුවනි ගුණවර්ධන, කමල් දේශප්‍රිය, සමන්ත රාජගුරු,  ප්‍රියංගි කාරියවසම්, චෙරී හරන් නෙත්තසිංහ, නිලූ හෙට්ටිහේවා, මොහාන් රාමනායක, ලක්මාල් ගුණවර්ධන, ධම්මික නිරෝශන්, උපාලි වීරවර්ධන, සදුනි විරාජිනි ලියනආරච්චි, ජයන්ත සමරකෝන්, සුනෙත්‍රා තුෂාරි ඩයස්, බුලත්සිංහල සිරි පතිරගේ, නාලක කුරුප්පුආරච්චි, සුනන්ද උඩගමගේ, සංජීව සාගරසේන, ඉරාජ් ගුණසේකර, උපාලි කරුණාරත්න, රසිකා වික්‍රමසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල