අද දින උපන් දිනය සමරන මනෝහාරි හේවාවසම්, විමල් රූබසිංහ, ශ්‍රියාණි පෙරේරා කුලරත්න, නිමල් චන්ද්‍ර රත්නායක, දිනේෂ් ජයවර්ධන, කොරින් අල්මේදා, ගම්‍යයා විජේදාස, ලලිත් රෝහිත එදිරිසිංහ, ඉෂාන් ගුණසේකර, නුවන් විජය ශ්‍රී, තුෂාරි නේරංජා වික්‍රමසිංහ, නෝබට් අයගමගේ, සමන් පුෂ්පකුමාර, සුනෙත් රසාංග, සනිලු පෙරේරා, රුවන් ද සොයිසා, ජොලි මල්ලි ( විජේසිංහ), සික්ස් ලයන් චන්දු, දේව කරුණාතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය