22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සුභ සැන්දෑවක් රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටය නියෝජනය එල්ෆීන්ස්ටන් රඟහලේදී

ඩග්ලස් සිරිවර්ධන නාට්‍ය නිර්මාණය සුභ සැන්දෑවක් රාජ්‍ය නාට්‍ය උළෙල 2024 අවසන් වටය නියෝජනය කරමින් ඊයේ දින එල්ෆීන්ස්ටන් රඟහලේදී රඟ දක්වන ලදී.

මෙම අවස්ථාවට ආරාධිතයෙක් ලෙස හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ සහ ටවර් හෝල් රගහල පදනමේ හිටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හෂීම් ඔමාර් මහතා සමග ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෙනේස් බණ්ඩාර දිසානායක, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා යසින්තා ගුණවර්ධන, දේවිකා මිහිරාණි, රත්නා ලාලනී ජයකොඩි, වික්‍රම සෙනෙවිරත්න, ආචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, එල්ෆීන්ස්ටන් රගහලේ කලමණාකරු නාමල් අලගොඩ, ඩග්ලස් සිරිවර්ධන ඇතුඵ සම්භාවනීය අමුත්තන් රැසක් සමග මමද එක්විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz