අද දින උපන් දිනය සමරන ප්‍රියන්ත ප්‍රනාන්දු, අසංක සායක්කාර, යොහාන් පෙරේරා, ස්වර්ණා අබේරත්න, රොහාන් සේනාධීර, ජාලිය රණතුංග, වසන්ත දුක්ගන්නාරාල, චතුර පෙරේරා, මධුෂානි සකුන්තලා, ජානක ජයකොඩි, සුසන්ත රනිල කුමාර, පියදාස වැලිකන්නගේ, විශ්වජිත් කරුණාරත්න, ප්‍රගීත් විජේසූරිය, අජිත් ඉන්ද්‍රජී විජේසේන, කොත්මලේ සිරිසේන, නිමල් අබේසිරිවර්ධන, උපාලි ජයවර්ධන, දමින්ද නන්දරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය