කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 28.12.2024

අද දින උපන් දිනය සමරන රංග දසනායක,  අකලංක සේරසිංහ, රංජිත් ද සිල්වා, අචලා රෝෂනී, රන්දික අහංගම, සුමිරාන් ගුණසේකර,ලින්ටන් සේමගේ, චාන්දනී සෙනෙවිරත්න, ගයනි ගිසෙන්තිකා, හරේන්ද්‍ර ජයලාල්, සමන් නන්දන, රොෂාන් පෙරේරා,ෂයිනි අංජුලා නයනතරා, ජයසිරි රුවන් පතිරණ, සිරිමල් කොතලාවල, ඉරේෂා ඒකනායක, ගීතානි සෙනෙවිරත්න, ප්‍රසන්න ප්‍රේමවර්ධන, මහෙෂ් ප්‍රනාන්දු, මංගලා රත්නායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *