22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව ලබා දී මුදල් අමාත්‍යාංශය නව වසරේ රාජකාරී ආරම්භ කරයි..

නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව ලබා දීමේ මුදල් අමාත්‍යාංශයේ උත්සවය

නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සහ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව ලබා දීමේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ උත්සවය ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 01 වන දින මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු, දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. පසුව පැවැති තේ පැන් සංග්‍රහය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ද සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz