22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 02.01.2025

අද දින උපන් දිනය සමරන සහන් උඩුවවිදාන, තාරකා පියුමි විජේවංශ, මහේෂ් දෙනිපිටිය, අජිත් රාමනායක, ටී.කේ. මෛත්‍රීපාල, අමිල මධුරංග, චතුරිකා පීරිස්, සුරාජ් මාපා, මංජුල වර්ණකුල, තමාරා තේනුවර, සමන් ප්‍රියංකර නම්මුනිගේ, ආනන්ද සේනාරත්න, අරවින්ද කමල්, අශිනි ක`ඵබෝවිල, අමිල ප්‍රගීත් වේරගම, සරත් නන්දසිරි ද සිල්වා, ගාමිණී අබේවික්‍රම, තුෂාරි ගුණරත්න, සුජීව සමන්, නිමල් සී පතිරණ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz