22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵසැමට සුබඋපන්දිනක්වේවා !!! 14.01.2025

අද දින උපන් දිනය සමරන නවරත්න ගමගේ, චාමර පීරිස්, පිනිදු ජනරාජ් ෆොන්සේකා, ඉසුරු අංජුල පෙරේරා, ප්‍රකාශනී නිරංජලා පෙරේරා, ෂර්මිලා අඹේපිටිය,  උදාර සිසිර, හිරුණි ඒකනායක, ධර්මසේන හේමපාල, විරාජ් වර්ණකුලසූරිය, සනත් පියසේන, නලින්ද රාජපක්‍ෂ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz