අද දින උපන් දිනය සමරන පබෝදා සංදීපනී, චන්දන ලියන ගුණවර්ධන, සුජීව ගුණරත්න, හර්ෂණ නානයක්කාර, යජීෂ් තෙන්නකෝන්, ප්‍රතිභා ප්‍රභා පෙරේරා, මොහාන් සමරනායක, තිඹිරියාගම බණ්ඩාර, හේමන්ත රත්නසිරි, තිස්ස ප්‍රේමතිලක, නදුන් ජයන්ත, ජිනිදු පද්මශ්‍රී බණ්ඩාර, බී.එම්. පියනන්ද, රාජා ගනේෂ් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය