කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා ……. 01.02.2025

අද දින උපන් දිනය සමරන ජයනි සේනානායක, චාමික මුණසිංහ, අරුණ පත්තිනිගේ, තුසිත ද සිල්වා, තිස්ස විජේකෝන්, සුනිල් ප්‍රේමරත්න, සුගත් දේව පතිනායක, මධුරංග ශ්‍රී නුවන්ප්‍රිය, ලාලිත්‍ර පල්ලෙගම්ගොඩ, ඇනී ලියනගේ, ධනංජය කරුණාරත්න, වාසනා සුරංගිකා, මානෙල් ධර්මකීර්ති, බැසිල් රත්නවීර, දිලිනි චේතනා, බර්නාඩ් වර්ණකුලසූරිය, ඇන්ඩෘ චාර්ල්ස් කීර්තිනන්ද, නෙත්මි වත්සරණි, වීරසේන ගුණතිලක,අසිත ඉෂාන් මල්ලව, සංජීව පතිරගේ, සමිල විදානගේ, නිලූකා සෙනෙවිරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *