22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා ……. 09.02.2025

අද දින උපන් දිනය සමරන මාලි ජයවීරගේ, සොහාන් වීරසිංහ, විමලජිත් දොඹගහවත්ත, ජානකී හිල්, කුමුදුනී ගුණවර්ධන, ශාන්ත දිසානායක, සංජය මහලියන, සරත් ගුණසේකර, චිත්‍රා අයි පෙරේරා, රීටා පෙරේරා, කුෂාන් මධුසංඛ, මනෝජ් කුමාර, චන්ද්‍රා මාලනී ද සිල්වා, ආරියවංශ කුලතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz