22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“මුදල් අමාත්‍යාංශයේ මහජන දිනය”

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් “මුදල් අමාත්‍යාංශයේ මහජන දිනය” අද (2025.02.11.) දින පවත්වන ලදී

ආයෝජකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසට හා රටේ පොදු ජනතාවට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වීමේ දී මතුවන ගැටලු ඍජුවම මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව මෙහිදී උදාවිය.

මෙම හමුවේ දී ඉදිරි පත් වූ සියලු ගැටලු අදාළ බලධාරීන් වෙන ඍජුවම යොමු කරමින් කඩිනමින් පිළිතුරු සෙවීමට අවශ්‍ය මූලික පියවර එහි දී ගනු ලැබීය.

ඉදිරියේ දී ද මහජන දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මුදල් අමාත්‍යාංශ විෂය පථයට සම්බන්ධ ගැටලු ඍජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා එහි දී ජනතාවට අවස්ථාව හිමි වෙයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz