22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

චාමිස් බියුටි ඇකඩමි ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය

චාමිස් බියුටි ඇකඩමි ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය පසුගියදා කොළඹ දී පැවැත්වුණා. මෙම උත්සවයට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහචාර්ය කෝලිත භානු දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට හසීම් ඔමාර් පදනමේ නිර්මාතෘ හසීම් ඔමාර්, නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ, ප්‍රවීන රූපලාවන්‍ය සහ කේශලාවණ්‍ය ශිල්පි රම්සි රහමන්, සියත මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධක්‍ෂක ලාල් හේමන්ත මාවලගේ, ප්‍රවීන රංගන ශිල්පි අනුර ජයසේකර යන මහත්වරුන් ඇතුඵ ආරාධිතයින් රැසක් එක්ව සිටියා..

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz