08.03.2025 කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecasts

2025 මාර්තු මස 08 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මාර්තු මස 1011 දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකියි.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

மார்ச் 10,11 ஆகிய தேதிகளில் தீவில் நிலவும் வறண்ட வானிலை தற்காலிகமாக மாறும் என எதிர்பார்க்கப்படுகிறது. தீவின் பல இடங்களில், குறிப்பாக கிழக்கு மற்றும் ஊவா மாகாணங்களில் மழை பெய்யக்கூடும்.

இரத்தினபுரி, காலி, மாத்தறை மற்றும் களுத்துறை மாவட்டங்களில் மாலை அல்லது இரவில் ஒரு சில மழை பெய்யும் தவிர, தீவு முழுவதும் பிரதானமாக சீரான வானிலை நிலவும்.

தீவின் பல இடங்களில் காலை வேளையில் மூடுபனியுடன் கூடிய வானிலை எதிர்பார்க்கப்படலாம்.

The prevailing dry weather condition in the island is expected to temporarily change on March 10,11. Showers may occur at several places in the island, particularly in the Eastern and Uva provinces.

Except for a few showers in Rathnapura, Galle, Matara and Kaluthara districts in the evening or night, mainly fair weather will prevail over the island.

Misty conditions can be expected at several places in the island during the morning.

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )