22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන් දිනක් වේවා…….14.03.2025

අද දින උපන් දිනය සමරන උපේන්ද්‍රා ශ්‍රීලක්මාලි, ජගත් වසන්ත, චන්දන ජයසිංහ, යොහානි හෙට්ටිආරච්චි, ප්‍රසන්න විතානගේ, අනුර විජේවර්ධන, බර්නාඩ් ශ්‍රී කාන්ත, ශාන්ත කුමාර විතාන, රත්නා සමරසිංහ, රශ්මික කෞශල්‍ය රත්නවීර, ප්‍රසන්න උඩගෙආරච්චි, ලලිත අතාවුද ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz