22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන් දිනක් වේවා…….15.03.2025

අද දින උපන් දිනය සමරන මොහොමඩ් මුසාෆිරර්, සමන් සිල්වා, උපුල් එන් චන්ද්‍රසිරි, නිලන්ත ප්‍රසාද් බණ්ඩාර, ජනක වර්ණකුලසූරිය, අකිල ධනුද්දර, චම්පා ශ්‍රියාණි, සුනිල් රත්නායක, ජයමිණි කුමාරි අත්තනායක, වසන්ත ගීතාරච්චි, චින්තා ප්‍රියංගනී, ගාමිණී සරත්චන්ද්‍ර, විදුර අබේනායක, ප්‍රසාදනී නර්මදා, ජගත් කරුණාසේන, නන්ද ඉඹුල්ගොඩ, හේමසිරි හෙට්ටිආරච්චි,ගාමිණි දෑලබණ්ඩාර, මංගලිකා තෙන්නකෝන්, විපුල ගම්චාරි,  රත්නායක මානේරුව ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz