22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජාතික ඉංග්‍රිසි භාෂා සහ නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පිරිනැමේ…

ජාතික ඉංග්‍රිසි භාෂා සහ නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පිරිනැමීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රිසි හා විදේශ භාෂා ශාඛාව විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික ඉංග්‍රිසි භාෂා සහ නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දී විවිධ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 300කට පමණ සහතික පත්‍ර බෙදා දීම සිදු විය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය නිශාද් හඳුන්පතිරණ මහතා ය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz