Happy Birthday, සුබ උපන් දිනයක් වේවා……. 18.04.2025

අද දින උපන් දිනය සමරන පරාක්‍රම නිරිඇල්ල, සුමාල් ප්‍රනාන්දු, සුමුදු ප්‍රසාදනී, සුරංගි ද අල්විස්, ජාලිය රාජපක්‍ෂ, දයාන් විතාරණ, කිත්සිරි ජයසේකර, ලහිරු පෙරේරා, ශ්‍රීමති තිලකරත්න, මංගල ප්‍රනාන්දු, ප්‍රියංකා ජයවර්ධන, ෂෙහාන් ඉද්දමල්ගොඩ, උදයකුමාර ඇල්පිටිය, චන්දන නිශාන්ත පීරිස්, සෙන් තිලකවර්ධන, වින්දන් වර්ධරාජා, චන්ද්‍රභානු සමරවීර, ඉන්ද්‍රාණි ප්‍රනාන්දු, අරුණ මුදුන්කොටුව ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය