අද දින උපන් දිනය සමරන තනූජා වීරසූරි, අනුර මැදගොඩ, ජගත් මුතුකුමාරණ, වසන්තා තිලකාංගනී, නුවන් කඵආරච්චි, නිහාල් සුරංජි, නිලන්ති හීන්දෙණිය, නුවන් ගී ලියනගේ, චාමර වීරසිංහ, චන්දන වැලිකල, ජගත් කොස්මෝදර, සී.බී. ෆොන්සේකා, දේදුනු කඵපහන, රුවන් ඒකනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය