22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තැපැල් ඡන්දය සලකුණු කිරීම අදත්….

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (28) තුන්වෙනි දිනටත් පැවැත් වේ.

පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේ දී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන්  සභාව නිවේදනය කරයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය  යළි දීර්ඝ නොකරන බවද  මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz