Happy Birthday, සුබ උපන් දිනයක් වේවා……. 29.04.2025

අද දින උපන් දිනය සමරන උජිත මධුශංක, ප්‍රදීප් කාරියවසම්, ලලිත් වී.අයි.පී, චන්න දේශප්‍රිය, වසන්ත බණ්ඩාර, ප්‍රශානි නිලංකා පෙරේරා, අමාවි දනන්සූරිය, ශෂිකා චාමරී, ශිරාන් රණසිංහ, සුජීව ජානක ප්‍රසාද් කරුණාරත්න, සදුන් හේවාගමගේ, රන්රුවන් කුමාරතුංග, කවින්දි විජයලත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය