22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පළාත් පාලන මැතිවරණය 2025 ඡන්ද විමසීම ඇරඹෙයි

පළාත් පාලන ආයතන 339ක් සඳහා මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක්  අදාළ 2025 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කරනු ලබන අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14ක් ඇතුළත් වේ.

ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz