22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

24.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  ලලිත් පන්නිපිටිය, නාරද ධනංජි තොටගමුව, වසත් චන්ද්‍රසිරි, විශ්ව පෙරේරා, ටෙනිසන් එදිරිසිංහ, වාසනා ජයනා, ශ්‍රීමාමා ශ්‍රීකාන්ත, තරිදු ගාල්ලගේ, සජනි කපුගේ, චිත්‍රා වරකාගොඩ, බන්දුල හරිස්චන්ද්‍ර, මේනක රාජපක්ෂ, සුරාජ් පනාගොඩ, හරින්ද්‍රි ලියනගේ,  උපාලි රාජක්ෂ, සුජාන් ප්‍රබෝධ, සමන්ත වලිසුන්දර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz