22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පාරිසරික ප්‍රදර්ශනය කෑගල්ල නගර ශාලාවේ දී

හෙටට යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ පරිසර අමාත්‍යංශයට අනුබද්ධ සියලු ආයතනයන්ගේ සහයෝගයෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ජුනි මස 02 වනදා කෑගල්ල නගර ශාලාවේ දී පාරිසරික ප්‍රදර්ශනක් පැවැත්වේ.

විශේෂයෙන් වඳවී යන සතුන් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශන කුටි සංවිධානය වනු ඇත.

ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (2) පස්වරු 2.00 ට එම ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
හෙටින් (2)ඇරඹෙන මෙම පාරිසරික ප්‍රදර්ශනය ජූනි 5 වෙනි දින එනම් ජගත් පරිසර දිනය දක්වා පැවැත්වීමට නියමිතයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz