15.06.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  නෝමන් පලිහවඩන, චන්ද්‍රසිරි බෝගමුව, ඉන්දුල චිරාත් ඩයස්, නෙතු ගම්ලත්, එරංග තිලකරත්න,  ප්‍රමුදිත දිසානායක, අචලා නිරෝෂනී පියරත්න, ශම්මි රොෂාන් පිටිපන, සිරිසේන විතානගේ, දීප්ති මංගලසෝම, මධුරංග චන්දිමාල්, ඉලියාස් බෙග්, සප්නා කරීම්, ලක්ෂමන් මානවඩු, මෙලන් සුගතදාස, ස්නේහා සාවින්දි, ලීලාරත්න සුබසිංහ, ගොංගිතොට ප්‍රේමරත්න, හරීන් පුෂ්පකුමාර, අමිල මිරිස්සගේ, කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය