02.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන පරාක්‍රම පෙරේරා, සුරංග පුෂ්පකුමාර, උපුල් ශාන්ත සන්නස්ගල, ජයන්ත මුතුතන්ත්‍රි, සුනෙත්‍රා ලක්‍ෂ්මි, අමිල තුෂාර, සුදත් කුමාර දොඩංගොඩ, එච්.එම්.පී. ප්‍රනාන්දු, අමිල සදුන් ප්‍රේමරත්න, දුලාංජල පෙරේරා, සහන් ජයශාන්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය