අද දින උපන් දිනය සමරන ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, සේමිණී ඉද්දමල්ගොඩ, සද්ධාමංගල සූරියබණ්ඩාර, නීතිඥ අරුණ ජයකොඩි, දිල්ශාන් කීර්තිසර, නතාලියා වීරවර්ධන, චන්ද්‍රරත්න මාපිටිගම, මහචාර්ය අමරකීර්ති ලියනගේ, ජනක විතාන ගමගේ, අතුල මහවලගේ, ලක්ෂමන් වික්‍රමසිංහ, මිල්ටන් සෙබස්තියන්, උපුල් ප්‍රසාද් සදරුවන්, ඩෙනල්ඩ් මාපලගම, සංදේශ් බණ්ඩාර, දිනූ සංජුනා, එස්.පී. සුමනපාල, ශ්‍රියානි වික්‍රමසිංහ, අමිතා සුරංගනී, ඉන්දු මංචනායක,ජී.ආර්. අමරසේකර, නාලක නිශාන්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
