22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

21 වැනිදා අ.පො.ස සා.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම පුවත අසත්‍යයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත අසත්‍යයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද(21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතින අතර විභාග දෙපාර්මේන්තුව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කළේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමක් අද (21) සිදු නොවන බවත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා එලෙස සංසරණය වන පුවත සාවද්‍ය බවයි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz