22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ගමේ වැඩ කරවා ගන්න ජනතාවට දේශපාලනඥයන් පසුපස යාමට සිදු වූ යුගය අවසන් කරනවා

ගමේ වැඩ කරවා ගන්න ජනතාවට දේශපාලනඥයන් පසුපස යාමට සිදු වූ යුගය අවසන් කරනවා – ආර්ථක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ග්‍රාමීය ජනතාවට සිය පළාත් පාලන ආයතන මගින් ඉටු විය යුතු සේවාවන් ලබා ගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස යා යුතුව තිබූ යුගය අවසන් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීමේ සිය පළාත් පාලන ආයතනවලින් ඉටු වන සියලු සේවාවන් ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ පුනරුදයට මග – ග්‍රාමීය මාර්ග 1000ක් සංවර්ධන කිරීමේ වැඩසටහන යටතේ දිවුලපිටිය, බඩල්ගම කටුකෙන්ද – නොම්මර 03 වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz