22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

25.06.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  පූජා උමා ශංකර්, දිල්කි වීරසිංහ, නීතිඥ සරත් කෝන්ගහගේ, සිසිර විජේතුංග, පුබුදු ප්‍රභාශන, නිලංගනී ජයසූරිය, මහචාර්ය අනුර වික්‍රමසිංහ, චේතනා රණසිංහ, අනූජ කුසුමිත, සරත් කුමාරසිංහ, රසික ඩී දුමින්ද, රොෂාන් සමරවික්‍රම, තමර දර්ශන ගුණතිලක,  මල්කාන්ති රාජපක්‍ෂ,   ඉරේෂා විජයන්ති ඥානතිලක, අසංක ආරියවංශ, පී.කේ. බණ්ඩාර  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz