12.07.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  කරුණාරත්න දිවුල්ගනේ, වික්‍රම සෙනෙවිරත්න, අනර්කලී ආකාර්ශා, ත්‍යාගා එන් එඩ්වඩ්, මධුශාන් ද සිල්වා, තුෂාරා ගීතදේවී බැද්දගේ, සමිත්‍රි ලක්‍ෂි, ලලිත් උදේශ මධුභානු, රෂී ඩිලාන් අල්විස්, සුරේෂ් නුවන් තාරක, මනෝජා ප්‍රනාන්දු, රවින්ද්‍ර පැස්කුවල්, කුමාරි අත්තනායක, ප්‍රියංවදා අමරදේව, දිනුම් සේනාධීර, ශ්‍යාමා වර්ණකුලසූරිය, නාලක හපුගොඩ, අකිල ගරුසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය