18.07.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  හිමාලි සයුරංගි, නාලක අංජන කුමාර, නයනි මහේෂිකා, පියුමි ශ්‍රීනායක, නිමල් චන්ද්‍රසිරි මහවත්ත, ටිකිරි රත්නායක, හර්ෂණ විශ්වනාත, නිමල් ස්වර්ණහංස, නිශාන්ත ප්‍රවීන් රත්නායක, ඩොනල්ඩ් අබේසුන්දර, සුපුන් මධුරංග, දිස්නා යමුනා කුමාරී, දිමුතු ඔගස්ටස්, නිල්මිණි කොළඹතන්ත්‍රී, නාමල් වේවැල්දෙණිය, ලසිත ජයනෙත්තිආරච්චිගේ, ලුසිත ජයමාන්න, මධුසංඛ රණසිංහ, ඉන්දු සිරිවර්ධන, සෞම්‍ය සදමාලි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය