22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

30.07.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන කෞශල්‍යා ප්‍රනාන්දු, යොහානි ද සිල්වා, සමන් ඒකනායක, උපසේන සුභසිංහ, උපේන්ද්‍ර ඉන්ද්‍රජිත්, සමන් දිසානායක, මහින්ද රත්නායක, ටෙරන්ස් ටිටෝ නානයක්කාර, යශෝධරා තිලක්සිරි, නිශ්ශංක විජේරත්න,  නයනා නිශාන්ති, ගෙනීෂා දන්දෙණිය, දුල්මි නිමේශා, ඩග්ලස් ෆොන්සේකා, සුනිල් පෙරේරා, ශිවනාර් නෙයිනර් ඇන්ටනි, අමාලි ශානිකා සිංහාරගේ, තරින්දි ගුණවර්ධන,  ලක්‍ෂමන් පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz