අද දින උපන් දිනය සමරන නිනෝ අරලිය ජයකොඩි, මංජුල කෝනාර, ජීවන්ති පෙරේරා, කලාම් රසුල් ඛාන්, නිසාල් හෙට්ටිආරච්චි, මධුෂානි පෙරේරා, බුද්ධි වික්‍රමතුංග, නන්දසේන අඵත්පටබැදි, රංග ප්‍රදීප්, රවිඳු විරාජ් වික්‍රමසිංහ, වසන්ත දේශප්‍රිය, සම්පත් බණ්ඩාර, බන්දුල වීරසේකර, සුදත් බාලසූරිය, අසිත් මුතුකුමාර, උපුල් සුදත් පෙරේරා, රුවන් ඉන්දික ගුණතිලක, ප්‍රදීප් ඇරෑගම, මුදිත ධනංජය බටබැදි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
