16.08.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන චන්න පෙරේරා, සෝමවීර ගමගේ, සුදර්ශන බණ්ඩාර, ඉෂාරා සදමිනි, තක්ෂිලා සෙව්වන්දි, වරදත්ත අරවින්ද, සරත්චන්ද්‍ර දසනායක, ජෝන් දිනේෂ් සදරුවන්, ජනිතා නිලීකා පෙරේරා, දයානන්ද හේවගේ, පූර්ණ සම්පත් ද අල්විස්, සම්මානී විජේසිංහ, එරංජනී අමරජීව, නිලූකා විජයන්ති යාපහුව, ක්‍රිස්ටීන් ගුණවර්ධන, සුනෙත් මැල්සිරිපුර, සංජය සමරකෝන්, දයා සූරියආරච්චි, මැණික්පුර රොෂාන්, ලක්ෂාන් අබේනායක, අනුලා බණ්ඩාර, තාරුකා මංජලී, ඉන්දික රාමනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය