27.08.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන මල්කාන්ති නන්දසිරි, නිමේෂා ප්‍රේමචන්ද්‍ර, මාධවී කෞශල්‍යා කරුණාරත්න, සුනිල් හඳපාන්ගොඩ, ධම්මි මාතරගේ, රුක්මන් බණ්ඩාර, උත්පලා සූරියආරච්චි, ජයන්ත රණසිංහ, සංකල්ප රණසිංහ, ජෝසප් ඩැනිස්ටර් කුරේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය