අද දින උපන් දිනය සමරන පාලිත සිල්වා, නාමෙල් වීරමුණි, මංජුල මොරගහ, අරුණි කොඩිතුවක්කු, හේම ශ්‍රී අමරසිංහ, උපුල් නිශාන්ත, නිහාල් ජයවීර, රංගන සෙනෙවිරත්න, වෙලේගෙදර රණසිංහ, බුද්ධික සමීර, ඔගස්ටින් ප්‍රනාන්දු, උපාලි ආරියරත්න පෙරේරා, නෙඵම් විමලරත්න, ජනක ප්‍රනාන්දු, සමන් සමරවික්‍රම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
