2025 සැප්තැම්බර් මස 07 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (07) දහවල් 12:08 ට මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර, සහ තලල්ල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
Issued at 05.30 a.m. on 07 September 2025
Atmospheric conditions are getting favorable for evening thundershowers in the Northern, North-Central, Eastern and Uva provinces during the next few days.
Showers or thundershowers may occur at several places in Northern, North-Central, Eastern and Uva provinces after 2.00 p.m. Fairly heavy falls above 50 mm are likely at some places.
A few showers may occur in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy, and Nuwara-Eliya districts.
The sun is going to be directly over the latitudes of Sri Lanka during 28th of August to 07th of September due to its apparent southward relative motion. The nearest places of Sri Lanka over which the sun is overhead today (07) are Mirissa, Kamburugamuwa, Matara, Dondra, Gandara and Talalla about 12.08 noon.
