22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

16.10.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ධම්ම දිසානායක, සිවරාජා තකීෂන්, මහාචාර්ය කෝලිත භානු දිසානායක, රෝයි ප්රනාන්දු, ශාරිකා පුෂ්පමාලි, ශ්රීනාත් මද්දුමගේ, නිලන්ති විජේසිංහ, චතුරිකා ආරියවංශ, අනුරාධා පෙරේරා, වසන්තා කුමාරි, අයෝමි පෙරේරා, සරත් ගුණසේකර, ආක්ෂා ප්රනාන්දු, ලහිරු රෝෂණ, රංජිත් කෝරළගේ, ප්රින්සි ප්රනාන්දු, බන්දු එස් කන්නන්ගර, තිස්ස කුමාර කුරුප්පුආරච්චි, ෂර්මා ජනනි චන්ද්රසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙතරයන් නියෝජනය කරනු ලබන ජනපරිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය
langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz