22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

17.10.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන සමුද්ර වෙත්තසිංහ, රන්ජන් ද සිල්වා, එච්.ආර්. සොයිසා, චන්දිමාල් ප්රනාන්දු, තුෂාර පීරිස්, ප්රසාද් සේනාධීර, කරුණාරත්න අමරසිංහ, කැඵම් විජේසූරිය, චාමික සිරිමාන්න, අජිත් කොටුවිල, සංජය ලක්මාල් සිල්වා, ආනන්ද පුංචිහේවා, සිරිසේන ධර්මවර්ධන, පීටර් කැනියුට් පෙරේරා, තුසිත තන්ත්රිගේ, ගාමිණී කුමාර විතාන, සරත් ප්රේමතිලක, පියුමාලි එදිරිසිංහ, කුමුදුනී ශ්යාමා ඔකදපොල, ගාමිණී විජේසිරි, කේ.බී.සී. රත්නායක, තිළිණ අයේෂාන් හෙයියන්තුඩුව, හින්දෝල් හුමායුන් විජේරත්න, පූෂ්පමල් නයනතරු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙතරයන් නියෝජනය කරනු ලබන ජනපරිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz