2025 ඔක්තෝම්බර් මස 30 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී
WEATHER FORECAST FOR 30 OCTOBER 2025
Issued at 05.30 a.m. on 30 October 2025
Showers or thundershowers may occur at a few places in Sabaragamuwa, Central and Uva provinces after 4.00 p.m.
Mainly fair weather will prevail in the other areas of the island.
